♟️✨ CHESS CHAT @ SB’S HOME ✨♟️

♟️✨ CHESS CHAT @ SB’S HOME ✨♟️

Event Date: October 24, 2026
♟️✨ CHESS CHAT @ SB’S HOME ✨♟️

Chess ගැන කතා කරන්න, Games & Positions analyse කරන්න, අලුත් ideas share කරන්න සහ සුන්දර evening එකක් enjoy කරන්න කැමති chess players වෙනුවෙන්ම සංවිධානය කරන විශේෂ gathering එකක්. 🧠♟️

📅 2026 October 24
⏰ රාත්‍රී 7.00 සිට
👥 Players 10 දෙනෙක් පමණයි
💰 Entry Fee – Rs. 4,000/=
🍽️ Dinner & Refreshments included

⭐ Rating Range: 1400–1600

🔥 දැනට ඉතිරිව ඇත්තේ Seats 4ක් පමණයි!

මේක සාමාන්‍ය Chess Tournament එකක් නෙවෙයි…
Chess + Discussion + Analysis + Friendship + Dinner ❤️♟️

📍 @ SB’s Home

Organized by The Future Chess Academy